Friday, February 27, 2026
24.5 C
Colombo
spot_img

Tag: අල්ලස් කොමිසම

වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ. පැය 48න් පසුවත්...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පැවසුවා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ...

🔴 BREAKING NEWS 🔴 හිටපු ජනපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සදහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු...

නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල – අල්ලස් කොමිසම

ඇතැම් පුද්ගලයින් සහ ආයතන විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට...

කෙහෙළිය පවුලට එරෙහි නඩුව ඔක්තෝබර් 15 කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට එරෙහිව රුපියල් මිලියන 97කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර...

හිටපු ඇමති කෙහෙළිය සහ පවුලේ අයට එරෙහි නඩුව අවසන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය...

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අරගලය සමයේ ගිනි...

හිටපු ඇමති චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහි නඩුවත් 28 යළි කැඳවයි

හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව "දූෂණ" චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 28 වනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම...

රූපවාහිනී සංස්ථාවේ මුදල් අවභාවිතය – කෙහෙළියට එරෙහි නඩුව ඔක්තෝබර් 28 කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 28 වන දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද, දින...

වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් කප්පාදුව ඇරඹෙයි

වත්කම් බැරකම් ප්‍රකාශ ලබානු දුන් විධායක සහ මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, ඊයේ සිට කප්පාදු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන...

මර්වින්ගේ අල්ලස් නඩුවත් කල් යයි

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ලබන...

හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. එ අනුව ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ...

අල්ලස් චෝදනාවට රිමාන්ඩ් කර සිටි RMV නිලධාරීන්ට ඇප

මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර...

Recent articles

spot_img