Saturday, August 23, 2025
27.8 C
Colombo
spot_img

Tag: අර්චුනා

කොළඹ ජාතික රෝහලේ,දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. විජලන තත්වයක් හේතුවෙන් ඒ මහතාව මෙසේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන්.
වයස සහ ⁣පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගෙන, පළමු පැය 24 තුල දැඩි නිරීක්ෂණ තත්ත්වයක් යටතේ තබා ගැනීම සුදුසු බවට විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කළ බැවින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයට යොමු කළ බව කොළඹ ජාතික රෝහලේ...

No posts to display

Recent articles

spot_img