Saturday, February 28, 2026
26.1 C
Colombo
spot_img

Tag: රැඩිකල්

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (12) පස්වරු 1.00න් පමණ පසු දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව,...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි...

ගාසා සටන් විරාමය ක්‍රියාත්මකයි

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම එරට වේලාවෙන් අද (10) දහවල් 12 ට ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා...

කෙහෙළිය පවුලේ නඩුව ඡනවාරි 16 යළි කැඳවයි

අල්ලස් කොමිසම විසින් "දූෂණය" නමැති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට පවරා ඇති නඩුව ඡනවාරි 16 යළි කැඳවීමට ⁣කොළඹ ප්‍රධාන...

පිහිනුම් තටාකයක ගිලී පෙර පාසල් දරුවෙකු මිය යාම – සැකකරුවන් රිමාන්ඩ්

පිහිනුම් තටාකයක ගිලී පෙර පාසල් දරුවෙකු (අවු:5) මියගිය සිද්ධියට අත්අඩංගුවට ගත් පිහිනුම් උපදේශකයන් ඇතුළු 7 දෙනා, ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර...

නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ මාරියා කොරිනා මචාඩෝට

2025 නොබෙල් සාම ත්‍යාගය මාරියා කොරිනා මචාඩෝට පිරිනමා තිබෙනවා. වෙනිසියුලාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය වෙහෙස නොබලා කළ කාර්යය සහ ආඥාදායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙත...

කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙයි

ජනාධිපති කාර්යාලයේ දී අද (10) උදෑසන පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. නව අමාත්‍ය මණ්ඩල...

ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය සාම සැලැස්මේ පළමු අදියර අනුමත කරයි

දෙවසරක යුද ගැටුමකින් පසු ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කිරීම ඇතුළත් ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියර සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී...

ප්‍රදේශ රැසකට අද හවස තද වැසි

නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් අද (10) දින‍යේ පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ...

අධිආරක්ෂිත බන්ධනාගාරයේ ප්‍රබල අපරාධකරුවන්ගේ සිරමැදිරිවල ජංගම දුරකථන 29ක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ A, C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයා ගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ, බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය මෙන්ම...

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන සාවද්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින්...

බැකෝ සමන්ගේ බිරිඳගේ හා සමීපතමයින්ගේ බැංකු ගිණුම් තහනම්

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතමයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර...

Recent articles

spot_img