Monday, March 2, 2026
23.9 C
Colombo
spot_img

Tag: රැඩිකල්

තැපැල් වර්ජනය අද තුන්වන දිනටත්

තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (20) තුන්වන දිනටත් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක්...

අද ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්...

රාජිත සේනාරත්නගේ මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෝසමක් මාර්ගයෙන් කළ...

ළමා මෙහෙකාර සේවයේ යෙදවූ දරුවන් හා වීදි දරුවන් 300 ක්

මාසයක් ඇතුළත මෙහෙකාර සේවයේ සහ වීදි දරුවන් වශයෙන් සිටි දරුවන් 300 දෙනෙකු සොයාගන තිබෙනවා. ඉන් 26 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගන තිබෙන බවයි කාන්තා සහ ළමා...

මෙරට ඇඟලුම් නිෂ්පාදකයින්ට බ්‍රිතාන්‍ය රජයෙන් නීති ලිහිල් වෙයි

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අවසාන නිෂ්පාදනය සඳහා මෙරට නිෂ්පාදකයින් විසින් කරනු ලබන යෙදවුම්වලින් 100% ක් දක්වා ඕනෑම රටකින් ලබා ගැනීමට හැකියාව ලැබෙන පරිදි ,...

වරෙන්තුව අත්හිටුවන්නැයි හිටපු ඇමති රාජිතගෙන් මෝසමක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන...

ගුවන් තොටුපොළ පිටත්වීමේ ආලින්දයට ඇතුළුවීම අත්හිටුවයි

බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ ආලින්දයට ඇතුළුවීම අත්හිටුවා තිබෙනවා. ඒ අනූව අදාළ කාලසීමාව තුළ...

මිහින්තලේ හිමි CID යට

මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කිරීම සඳහායි.

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ඔක්කොම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු...

උතුරු – නැගෙනහිර අද හර්තාල්

උතුර හා නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සැලසුම් කර තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සදහන් කළේ, පසුගියදා මුලතිව් ශිවනගර්හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ...

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. වයඹ පළාතේ වැසි...

ට්‍රම්ප් හමුවෙන්න සෙලෙන්ස්කි ඇමරිකාවට යයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි එළැඹෙන සඳුදා ඇමරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු...

Recent articles

spot_img