25 C
Colombo
Thursday, August 28, 2025

T20 ලෝක කුසලාන සංචාරය ගැන ස්වාධීන පරීක්ෂණයක්…

Published:

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරග සංචාරය පිළිබඳ කරුණු විමසීමට ක්‍රිකට් නායක, ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායමේ කළමනාකරු ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවූ අවස්ථාවේදීය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් ඉදිරියේ ඔවුන් එහිදී කරුණු දක්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img