මිද්දෙණියෙන් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍යට සමාන රසායනික ද්‍රව්‍ය තොගයක් කදාන ප්‍රදේශයේ නිවසක තිබී සොයාගන තිබෙනවා.
මේ අතර තංගල්ල – නෙටොල්පිටිය ප්‍රදේශයේ පාළු ඉඩමකින් ද කිලෝග්‍රෑම් 5000 කට අධික රසායනික ද්‍රව්‍ය තොගයක් ඊයේ සොයාගත්තා.
එම රසායනික ද්‍රව්‍ය තොගය ද මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් රසායනික ද්‍රව්‍යවලට යම් සබඳතාවක් ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.