24.5 C
Colombo
Wednesday, November 26, 2025

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන T20 තරගය අද

Published:

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් සවස 5ට ආරම්භවීමට නියමිතයි.

පළමු විස්සයි20 තරගය ජයගත් ශ්‍රී ලංකාව මේ වනවිට තරග 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණේ පසුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img