සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි20 ක්‍රිකට් තරගය අද පස්වරු 5 ට හරාරේහීදී පැවැත්වීමට නියමිතයි.
චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ සිකන්දර් රාසා විසින්.
දෙරට අතර පැවති එක්දින තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.