24.5 C
Colombo
Friday, February 27, 2026

කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

Published:

ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (10) පස්වරුවේ නම් කෙරුණා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

උපනායිකාව ලෙස අනුෂ්කා සංජීවනී නම්කර තිබෙනවා.

මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 30වනදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය 30 වැනිදා ගුවාතිහිදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය

1) චමරි අතපත්තු (නායිකාව)
2) හසිනි පෙරේරා
3) විශ්මි ගුණරත්න
4) හර්ෂිත සමරවික්‍රම
5) කවිෂා දිල්හාරි
6) නිලක්ෂි ද සිල්වා
7) අනුෂ්කා සංජීවනී (උපනායිකාව)
8) ඉමේෂා දුලානි
9) දෙව්මි විහංඟා
10) පියුමි වත්සලා
11) ඉනෝකා රණවීර
12) සුගන්දිකා කුමාරි
13) උදේශිකා ප්‍රබෝධනී
14) මල්කි මදාරා
15) අචිනි කුලසූරිය

සංචාරක අතිරේක – ඉනෝෂි ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,495FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img