27.2 C
Colombo
Monday, July 7, 2025

ලංකාව තවමත් පහල මධ්‍යම ආදායම් ලබන රටක්

Published:

මෙම වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළි දක්වා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පවතීනවා.

1987 -2025 කාලය තුළ සමස්ත දකුණු ආසියානු කලාපයම පහල මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට එක්ව තිබීමද මෙහි විශේෂත්වයක්.

ඒ ඒ රටවල් මෙම කාණ්ඩ අනුව වර්ගීකරණය කෙරෙන ආදායම් මට්ටම් ද මේ වසර සඳහා සුළු ප්‍රමානයකින් අඩු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img