30.6 C
Colombo
Wednesday, August 6, 2025

ලංකාවේ වානේ ටොන් 15,000ක් කැනඩාවට අපනයනය කරයි

Published:

ශ්‍රී ලංකාවේ වානේ දැවැන්තයා වන MELWA සමූහ ව්‍යාපාරය ප්‍රථම වතාවට කැනේඩියානු වෙළෙඳපොළට ඩොලර් මිලියන 9ක් වටිනා යකඩ මෙට්‍රික් ටොන් 15,000ක් අපනයනය කිරීමට සූදානම් වෙනවා.

MELWA සමූහ ව්‍යාපාරය සෑම මසකම අමෙරිකානු ඩොලර් මිලියන 9 ක යකඩ කැනේඩියානු වෙළෙඳපොළට යැවීමට ඇණවුමක් ලැබී ඇති අතර ඉන් වසරකට ඩොලර් මිලියන 110ක ආදායමක් අපේක්ෂා කෙරෙනවා.

එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් රටවලට යකඩ අපනයනය කිරීමටයි MELWA සමූහ ව්‍යාපාරය සූදානම් වන්නේ.

මේ යකඩ තොගය ඊයේ (05) කොළඹ වරාය අංගණයේදී නැව්ගත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,355FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img