24.5 C
Colombo
Wednesday, November 26, 2025

හෙට බොරැල්ලේ විශේෂ රථවාහන සැලැස්මක්

Published:

බොරැල්ල පොලිස් වසමේ කොළඹ අගරදගුරු මැදුරේදී ප්‍රභූවරුන් ඇතුලු ආරාධිත අමුත්තන් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් හෙට (07) විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

ඒ කාදිනල් හිමිපානන්ගේ පූජක දිවියේ 50 වන ජුබිලි මහෝත්සවය වෙනුවෙන්.

ඒ අනුව ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හෙට (07) සවස 03 සිට රාත්‍රී 09 දක්වා බොරැල්ල වෝඩ් පෙදෙස, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බරවාහන ඇතුල්වීම සීමා කිරීමට කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,472FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img