25 C
Colombo
Monday, October 13, 2025

2026 පාසල් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Published:

2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ 2026-02-17 සිට 2026-02-26 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අ.පො.ස. උසස් පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-05 දක්වා පැවැත්වීමට නියමිතයි.

2026, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026-08-09 පවත්වන බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026-12-08 සිට 2026-12-17 දක්වා පැවැත්වෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img