27.2 C
Colombo
Friday, February 27, 2026

Skype සමුගනී

Published:

ලොව ජනප්‍රිය වීඩියෝ ඇමතුම් සේවාවක් වූ Microsoft සමාගමට අයත් skype යෙදුම අද සිට වසා දමන බව ඒම සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව skype password භාවිත කර skype ගිණුම් හිමියන්ට Microsoft Teams free වෙත සම්බන්ධ විය හැකිය.

2003 දී ප්‍රථම වරට හඳුන්වා දුන් skype, 2011 දී Microsoft සමාගම විසින් මිලදී ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img