30.6 C
Colombo
Tuesday, January 13, 2026

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් කිහිප දෙනෙකුගේ සජබ සාමාජිකත්වය අත්හිටුවයි

Published:

සමගි ජන බලවේගයේ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේදී කටයුතු නොකිරීම හේතුවෙන්.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ‍රංජිත් මද්දුම බණ්ඩාර විසින් නිවේදනයක් මගින් මේ පිළිබඳව සඳහන්කර සිටියා.

අදාළ න්වේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img