31 C
Colombo
Saturday, February 28, 2026

මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්

Published:

මාලිගාවත්ත පොලිසිය අසල ත්‍රිරෝද රථ අමතර කොටස් ගබඩාවක සේවය කළ පුද්ගලයෙකු ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි තරුණයෙක්.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියක් භාවිත කර වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,507FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img