24 C
Colombo
Sunday, October 19, 2025

දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩි තැබීමක්

Published:

අද (18) උදෑසන දෙහිවල දුම්රිය ස්ථානය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩි තබීමෙන් පුද්ගලයෙකු තුවල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,278FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img