පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසනවා.
නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇති අතර, වෙඩි ප්‍රහාරය වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකටයි වැදී ඇත්තේ.



