යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (6) අලුයම 1.38ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් ඇතැයි පොලිසිය පවසනවා.
මුදල් ආරවුලක් මත වෙඩිතැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ.
කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව සඳහන්.



