29.5 C
Colombo
Thursday, August 21, 2025

ගාල්ල අක්මීමන වෙඩි තැබීමක්

Published:

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද අලු‍යම 05ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්තශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වූ අයෙකු බවටයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img