ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීථියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන්.
වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අදාළ පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාර 100කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර ඇති අතර පොලිස් වාහන ඇතුළු මාර්ගයේ ගමන් කළ වාහන ද ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කර ඇති බව වාර්තා වනවා.




If you’re trying to get into your em777 account, em777login is your go-to spot. Seems straightforward enough. Check it out here: em777login
Heard good things about the 999rgameapk. Time to load up the phone and see what all the fuss is about. You can download it from here: 999rgameapk