24 C
Colombo
Sunday, October 19, 2025

ශාරුක් ඛාන් ලංකාවට එන්නේ නෑ – හෝටලයෙන් නිවේදනයක්

Published:

එළඹෙන අගෝස්තු 2වනදා විවෘත වීමට නියමිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් තරු හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයට ශාරුක් ඛාන් නොපැමිණෙන බව සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවේදනය කරනවා.

සිය ෆේස්බුක් පිටුවේ නිවේදනයක් තබමින් ඔවුන් මේ බව සනාථ කරනවා.

සුපිරි නළු ශාරුක් ඛාන් මීට පෙර අදාල උත්සවයට පැමිණීමට නියමිත බව ප්‍රකාශ කළත් ඔහුගේ පෞද්ගලික හේතුවක් මත මෙම උත්සවයට සහභාගී නොවන බව දැනුම් දී ඇති බවයි එම ෆේස්බුක් පිටුවේ සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,278FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img