සුපිරි බොලිවුඩ් නළු ෂාරූක් ඛාන් ලෝකයේ Entertainment කාණ්ඩයේ තරු අතර ධනවත්ම පුද්ගලයා බවට පත්වී ඇතැයි නවතම වාර්තා අනුව අනාවරණය වී තිබෙනවා.
ඒ මීට පෙර එම ස්ථානයේ සිටි Taylor Swift අභිබවමින්.
Hurun Research Institute මගින් ඊයේ එළිදැක්වූ වාර්ෂික වාර්තාවෙන් මේ බව අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව ෂාරුක් ඛාන්ගේ වත්කම ඇ.ඩො.බිලියන 1.4 ක් ලෙස වාර්තා වනවා.
Taylor Swift ගේ ආදායම වාර්තා වන්නේ ඇ.ඩො.බිලියන 1.3ක් ලෙසයි.




Downloaded the jiliwincomapp the other day. Handy for playing on the go! Less lag than the website sometimes. Could be your new favorite. jiliwincomapp
Downloading from pk555gamedownload. Hoping this is legit and not some kinda virus. Fingers crossed for some good gaming! Download from pk555gamedownload pk555gamedownload