28.4 C
Colombo
Tuesday, September 9, 2025

ප්‍රබල අකුණු සහ තද වැසි

Published:

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක්නිකුත් කර තිබෙනවා.

අද (09) පෙරවරු 11.30ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වනවා.

මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර ඌව සහ සබරගමුව පළාත්වලත් සහ වවුනියා, මන්නාරම, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,962FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img