27.8 C
Colombo
Saturday, September 6, 2025

79 වන බ්‍රැඩ්බි පළිහ රාජකීය විද්‍යාලයට

Published:

79 වන බ්‍රැඩ්බි පළිහ දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

ඒ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින්.

අදියර දෙකකින් සමත්විත මෙම වාර්ෂික රග්බි සටනේ දෙවන අදියර අද (06) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුණා.

එහිදී රාජකීය විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලය හමුවේ ලකුණු 8-3 ක් ලෙස පරාජයට පත්වුණා.

කෙසේ වෙතත් ත්‍රිත්ව විදුහල් ක්‍රීඩාංගනයේ දී පැවති පළමු අදියරේ දී ලකුණු 15-5 ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය පරාජයට පත් කිරීමට රාජකීයන් සමත් වුණා.

ඒ අනුව අදියර දෙකෙහිම ලකුණු සංඛ්‍යාව අනුව කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 18ට 13ක් ලෙස ජය වාර්තා කිරීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,513FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img