31 C
Colombo
Monday, October 13, 2025

ගිනිඅවි සහ බලපත්‍ර අලුත් කිරීම ඇරඹේ

Published:

ගිනිඅවි සහ බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීම සිදුකරන බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඊයේ (01) දින සිට සිට මේ වසරේ දෙසැම්බර් 31 දක්වා පමණක් එම කටයුතු සිදු කරන අතර පසුව සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

මීට අදාළ තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.defence.lk ඔස්සේ ලබාගත හැකියි.

තුවක්කු ආඥාපනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img