24.5 C
Colombo
Friday, February 27, 2026

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි

Published:

ඊයේ (31) පස්වරුවේ දී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත වන අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම බලකාය ස්ථාපිත කර තිබෙන්නේ.

ජනාධිපති කාර්ය සාධක බළකාය

  1. හරිනි අමරසූරිය (අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය)
  2. එච්. එම්. විජිත හේරත් (විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය)
  3. ඒ.එච්. එම්.එච්. අබයරත්න (රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය)
  4. කේ.ඩී. ලාල් කාන්ත (කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය)
  5. උපාලි පන්නිලගේ (ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය)
  6. සුනිල් හඳුන්නෙත්ති (කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය)
  7. බිමල් රත්නායක (ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය)
  8. නලින්ද ජයතිස්ස (සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය)
  9. අනිල් ජයන්ත ප්‍රනාන්දු (කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය)
  10. පටබැඳිගේ ධම්මික (පරිසර අමාත්‍ය)
  11. සුසිල් රණසිංහ (නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය)
  12. හනීෆ් යුසුෆ් (ආණ්ඩුකාරවර, බස්නාහිර පළාත)
  13. අරුණ ජයසේකර (ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය)
  14. ආචාර්ය එන්.එස්. කුමානායක (ජනාධිපති ලේකම්)
  15. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම (ලේකම්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය)
  16. එච්.එස්.එස්. තුයියකොන්තා (ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය)
  17. බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති (අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ලේකම්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය)
  18. ආචාර්ය හාන්ස් විජේසූරිය (ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක)
  19. එච්.එස්.කේ.ජේ. බණ්ඩාර (රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්)
  20. රෝහණ හෙට්ටිආරච්චි
  21. මර්ලමති ගංගාදරන්
  22. ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම
  23. සමන්තා ද සිල්වා
  24. මන්දනා ඉස්මයිල්
  25. පරාක්‍රම දිසානායක

10 COMMENTS

  1. [8994]PH488: The Best Online Casino Philippines for Real Money – Fast GCash Payouts & Secure Login. Experience PH488, the best online casino Philippines for real money. Enjoy a secure ph488 login and lightning-fast GCash online casino PH payouts. Sign up and win today! visit: ph488

  2. [2182]9awin Philippines: Official Link for 9awin Login, Register, App Download & Top Slot Online Games. Join 9awin Philippines! Access the 9awin official link for 9awin login & 9awin register. Play top 9awin slot online games and get the 9awin app download today! visit: 9awin

  3. [5648]Axiebet88: Best Philippines Online Slot & Casino. Easy Register, Secure Login, and Official App Download via Link Alternatif. Join Axiebet88, the top Philippines online slot and casino. Enjoy easy axiebet88 register, secure login, and the official axiebet88 download via link alternatif. Play now! visit: axiebet88

  4. [4714]Boss77 Login & Register: Best Philippines Slot Online. Official Boss77 App Download and Boss77 Link Alternatif for Secure Gaming. Experience the best Philippines slot online at Boss77. Easy Boss77 login & register. Get the official Boss77 app download & Boss77 link alternatif for secure gaming. visit: boss77

  5. [3656]jiliasia7 app|jiliasia7 slots|jiliasia7 download|jiliasia7 login|jiliasia7 casino Experience the ultimate online gaming at Jiliasia7 Casino, the top choice for players in the Philippines. Play the best jiliasia7 slots, access your secure jiliasia7 login, and get the jiliasia7 app via the official jiliasia7 download to start winning today! visit: jiliasia7

  6. [2662]Boss777 Online Casino Philippines: Secure Login, Easy Register, Top Slot Games, and App Download. Join Boss777 Online Casino Philippines for secure boss777 login, easy boss777 register, and top boss777 slot games. Get the boss777 app download for the ultimate gaming experience! visit: boss777

  7. [4928]PH123 Official Site: The Best PH123 Slot Online in the Philippines. Quick PH123 Register, Login, and PH123 App Download to Win Big Today! Visit the PH123 official site for the best PH123 slot online in the Philippines. Fast PH123 register, secure PH123 login, and PH123 app download to win big today! visit: ph123

  8. [9910]Experience premium Hawkplay online gaming and casino slots in the Philippines. Secure Hawkplay login, fast register, and official app download for the ultimate win! Experience premium Hawkplay online gaming and casino slots in the Philippines. Secure hawkplay login, fast hawkplay register, and official hawkplay app download for the ultimate win! visit: hawkplay

  9. [1459]Jilicc Online Casino Philippines: Premium Jilicc Slot Games, Easy Jilicc Login & Register. Get the Official Jilicc App Download Today! Experience Jilicc Online Casino Philippines! Enjoy premium Jilicc slot games with a seamless Jilicc login and register process. Get the official Jilicc app download today for the ultimate gaming experience and big wins! visit: jilicc

  10. [111]PH363 Online Casino: Top PH363 Slot, Easy Login & Register. Get the PH363 App Download for Philippines Players. Experience the ultimate gaming at PH363 Online Casino! Enjoy top-rated PH363 slot games with a seamless PH363 login and fast PH363 register process. Get the official PH363 app download for Philippines players and start winning today! visit: ph363

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,495FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img