27.2 C
Colombo
Monday, July 7, 2025

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වර්ජනයක

Published:

අතිකාල ගැටලු‍වක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද පෙරවරු 7 සිට හෙට උදෑසන 07 දක්වා සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් රත්මලාන, දෙමටගොඩ, මරදාන යන දුම්රිය අංගනවල දුම්රිය අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු අද දිනයේ සිදු නොවන බවයි දුම්රිය තාක්ෂණ කළමනාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති නලීන් දසනායක කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img