26.1 C
Colombo
Tuesday, January 20, 2026

QR ක්‍රමය නවතින දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්…

Published:

ලබන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්,ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන තාක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img