29.5 C
Colombo
Sunday, March 1, 2026

කමේනිගේ නින්දිත ඝාතනය සම්බන්ධයෙන් පුටින් ඉරානයට ශෝකය පළ කරයි

Published:

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, කමේනි ඝාතනය මිනීමැරුමක් ලෙස විස්තර කරමින් එය මානව සදාචාරයේ සහ ජාත්‍යන්තර නීතියේ සියලු සම්මතයන් උල්ලංඝනය කරන බව පවසනවා.

"ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක සෙයිද් අලි කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් පුටින් පවසන්නේ, මානව සදාචාරයේ සහ ජාත්‍යන්තර නීතියේ සියලු සම්මතයන් නරුම ලෙස උල්ලංඝනය කරමින් මෙම ඝාතනය සිදුකළ බවයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,291FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img