31.7 C
Colombo
Sunday, July 6, 2025

ජර්මානු නිල සංචාරය නිමාකර ජනපති යළි දිවයිනට

Published:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සිව් දින ජර්මන් නිල සංචාරය නිමා කර අද (15) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් යළි දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම සංචාරය සඳහා එක් වී සිටි විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද ඒ අනුව දිවයිනට පැමිණයා.

පසුගිය 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජර්මනියේ නිල සංචාරයක නිරතවූ අතර ඒ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් – වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img