27.8 C
Colombo
Thursday, August 21, 2025

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

Published:

ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස්ගේ භාර්යාව වන ප්‍රවීණ ගේය පද රචිකා නිර්මලා ද අල්විස් මහත්මිය ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇයගේ දේහය අද (23) උදෑසන සිට හෙට (24) සවස 5.00 වන තුරු පේරාදෙණිය ෆොන්සේකා මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img