28 C
Colombo
Tuesday, January 13, 2026

උකුවෙල, සේරුවිල ප්‍රාදේශීය සභාවල බලය මාලිමාවට

Published:

විපක්ෂයට මන්ත්‍රීවරු 16ක් හා ජාතික ජන බලවේගයට මන්ත්‍රීවරු 11ක් වශයෙන් තේරී පත්ව සිටි මාතලේ රත්තොට උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ නිමල් කරුණාතිලක මහතා පත්ව තිබෙනවා.

ඒ ඡන්ද 14 ක් හිමිකර ගනිමින්.

එහි උප සභාපතිවරයා ලෙස එක්සත් ජාතික සන්ධානය නියෝජනය කළ මීරා සයිබු මොහොමඩ් රාෆි පත්වූ අතර, ඔහු ඡන්ද 12ක් ලබා ගත්තා.

මේ අතර, සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ එම්. ජී. ජේ. තුෂාර සම්පත් මහතා තේරී පත්ව තිබෙනවා.

උප සභාපතිවරයා ලෙස සර්ව ජන බලයේ කේ.ජී. දිමුතු ප්‍රියන්කර මහතා තේරී පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,993FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img