30.6 C
Colombo
Wednesday, August 20, 2025

තැපැල් වර්ජනය අද තුන්වන දිනටත්

Published:

තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (20) තුන්වන දිනටත් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ශේෂ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,371FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img