26.7 C
Colombo
Sunday, March 1, 2026

තැපැල් වර්ජනය අඛණ්ඩව 6 වන දිනටත්

Published:

තැපැල් සේවකයින් ආරම්භ කළ වර්ජනය අද (23) අඛණ්ඩව 06 වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ආකාරයෙන් රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,948FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img