30.6 C
Colombo
Sunday, September 7, 2025

ත්‍යාග ලබා දෙන බවට සංසරණය වන පණිවුඩයක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Published:

බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවුඩයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව පොලිසිය පවසනවා.

ඒ අනුව එම පණිවුඩය වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩයක් බවයි පොලිසිය පවසන්නේ.

එමගින් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙන්ම ජංගම දුරකථනවල මෘදුකාංග වෙනස් කිරීම පවා සිදු වන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට ද පැමිණිලි රැසක් ලැබී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,514FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img