24 C
Colombo
Tuesday, October 14, 2025

විශේෂ මෙහෙයුම් රාජකාරි මැද පොලිස් ස්ථානාධිපති වෑන් රියක ගැටෙයි

Published:

කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා මහතා විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී වෑන් රථයක ගැටී ඇතැයි වාර්තා වනවා.

ඊයේ (22) රාත්‍රියේ වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කිරීමේදී ඔහු මෙලෙස වැන් රථයක ගැටී ඇති බවයි කළුතර උතුර පොලීසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

වැන් රථය පොලිස් භාරයට ගෙන ඇති බවත් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img