අම්බලන්ගොඩ පොලීසියේදී අද (24) පස්වරුවේ වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ රාජකාරියට වාර්තා කිරීම සඳහා පැමිණි කොස්තාපල්වරයෙක් වන අතර ඔහු රාජකාරියට වාර්තා කිරීමෙන් පසුව සිය ගිනිඅවිය පරීක්ෂා කරමින් සිටියදී හදිසියේම ගිනිඅවිය ක්‍රියාත්මක වී තිබෙනවා.
එහිදී ඔහුගේම එක් පාදයකට වෙඩි වැදී ඇති බව සඳහන්.
පසුව පොලීසියේ මෝටර් රථයකින්ම ඔහුව ප්‍රථිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවැසුවේ.




Checked out superphfb. It’s got a good interface and the markets are pretty comprehensive. Definitely worth checking out if you’re interested in football bets!
Hey peeps, I gave jiliev a whirl! Not bad, not bad at all. Graphics are decent, and the games seem fair. Give it a shot if you’re feeling lucky!