25 C
Colombo
Thursday, January 15, 2026

පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවට

Published:

UPDATE

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

—————————————————————————-

නිළියක සහ නිරූපිකාවක වන පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

ඒ, රාජගිරිය – කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

රිය අනතුරකින් පසු පිරිසක් සමඟ එක්ව සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර තිබෙනවා.

පියුමි හංසමාලිගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,001FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img