30.6 C
Colombo
Monday, July 7, 2025

PHIලා ලෙඩ වෙයි! හේතුව බිත්තර…

Published:

අද දිනයේ ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයක නිරත වනබව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය එච් එච් ඒ එස් පියසිරි පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට අනිසි ලෙස බලපෑම් කරමින් කුරුලු උණ සහිත රටවලින් බිත්තර ආනයනය සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img