පෙන්ටගනයේ නම යුද දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊට අමතරව ඇමරිකාවේ ආරක්ෂක ලේකම්වරයාගේ තනතුර ද යුද ලේකම්වරයා ලෙස හැදන්වීමේ විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.