පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ජෙෆ්රි කෘෘස් එම තනතුරින් පහ කිරීමට අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන තුනකට අමෙරිකාව එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් වන බුද්ධි අංශ වාර්තාවක් මාධ්‍ය වෙත කාන්දු වීමේ සිදුවීම මෙම තීරණයට හේතුවන්නට ඇතැයි පැවසෙනවා.