23.4 C
Colombo
Wednesday, January 14, 2026

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අදත් වර්ජනයේ

Published:

බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් ඊයේ සිට ආරම්භ කල අඛණ්ඩ වැඩවර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

වෘත්තිය සමිති පවසන්නේ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයට එරෙහිව වර්ජනය ආරම්භ කළ බවයි.

මේ අතර ස්ථාන මාරුවීම් සම්බන්ධ ගැටලු සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන් විසඳුම් තවමත් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලබන සඳුදා උදෑසන සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමුවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,998FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img