27.8 C
Colombo
Monday, November 3, 2025

ඇල්ලේ දී අනතුරට පත් බස්රථයේ හිමිකරු අත්අඩංගුවට

Published:

ඇල්ල – වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම බස්රථයේ හිමිකරුව ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අදාළ බස් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අනතුරට පත් වන අවස්ථාවේ එම බස් රථයේ පිටුපස දකුණු රෝදයේ බ්‍රේක් අක්‍රිය වී තිබුණ බව අනාවරණය වුණා.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පසුගිය 04 වනදා ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,390FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img