30.6 C
Colombo
Tuesday, January 13, 2026

පොලිස් වට්ස්ඇප් අංකයට පැමිණිලි 9000 ක්

Published:

ඍජුවම පොලිස්පති කාර්යාලය සහ සම්බන්ධ වීමට ලබා දී ඇති වට්ස්ඇප් අංකයට මේ වනවිට පැමිණිලි 9000ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් ප්‍රකාශ කළා.

එම පැමිණිලිවලින් පොලිසියට අදාළ පැමිණිලි පිළිබදව මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලු‍කාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් 071 – 859 88 88 යන වට්ස්ඇප් අංකය පසුගියදා හඳුන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img