ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබාගත් සිද්ධියකට ඔහු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.