28.9 C
Colombo
Saturday, July 5, 2025

උතුරු කොරියාවේ අන්තර්ජාලය බිඳවැටේ

Published:

උතුරු කොරියාවේ අන්තර්ජාල සේවා අද (07) හදිසි බිඳවැටීමකට ලක්වුණා.

එය පැය කිහිපයක් ක්‍රියාත්මක වූ අතර, රජයේ වෙබ් අඩවි ඇතුලු සේවා රැසක් ඇණහිට තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය සයිබර් ප්‍රහාරයක් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,201FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img