31.7 C
Colombo
Friday, February 27, 2026

නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Published:

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 1,983 ක්.

ඔහුගේ එක්දින තරගවලදී ශතක තුනක් රැස් කර ඇති අතර රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 118 ක්.

නිකලස් පූරන් 20යි 20 තරග 106ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 2275 ක්.

20යි 20 තරගයකදී පූරන් රැසක්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ ලකුණු 98 ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img