24.5 C
Colombo
Wednesday, November 26, 2025

අමෙරිකාව මෙරටට පැන වූ නව තීරුබදු අද සිට

Published:

අමෙරිකාව විසින් මෙරටට පනවා ඇති නව තීරුබදු අද (07) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව අමෙරිකාව විසින් මෙරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 20 ක තීරුබද්දක් අද සිට අයකරනවා.

මේ අතර අමෙරිකාව පනවා ඇති තීරුබදු ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසනවා.

අමෙරිකාව පනවා ඇති තීරුබදු සඳහා මුහුණ දීමේදී ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,472FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img