24.5 C
Colombo
Wednesday, November 26, 2025

නව අගමැති නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරියි

Published:

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස දිවුරුම් දුන් සුෂිලා කාර්කි විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම්දීමෙන් අනතුරුවයි මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ.

ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6 ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img